World

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

කොරෝනා වසංගතයෙන් කඩාවැටුණු බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට වසර තුනකට ආසන්න කාලයක් යනු ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ ආර්ථික පුරෝකථන ඉදිරිපත් කරන කණ්ඩායමක් වන ‘ඊ.වයි. අයිටම් ක්ලබ්’ කණ්ඩායම එම පුරෝකථන ඉදිරිපත් කර ඇත. ‘කොරෝනා වයිරස’ වසංගතයෙන් රැකියාවලට සහ ආර්ථික වර්ධනයට දැවැන්ත බලපෑමක් එල්ල වී ඇත. 

ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වනු ඇත්තේ 2023 වසරේදී යැයි ද එම කණ්ඩායම පෙන්වාදෙයි.
ආර්ථිකය පසුගිය වසර අවසානයේ පැවැති තත්ත්වයට පත්වීමට තවත් වසර තුනක් යනු ඇතැයි ද ‘ද ගාඩියන්’ පුවත්පතේ ආර්ථික විශ්ලේෂක රිචඩ් පාටින්ටන් පැවැසීය.

Related posts

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin