Colombo Today Local NewsCovid 19

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරිමට පියවර ගත්තා.

එම නිලධාරියා නාරාහේන්පිට ප‍්‍රදේශයේ රාජකාරීවල නිරතව සිටි අයෙකු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ.

ක්ෂේත‍්‍ර රාජකාරිවල නිරත සියලු නිලධාරින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

Related posts

නීතිය නවන්න ගිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට නොතිසි

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

වාර්තාව කණපිට හැරෙයි.. ෆේස්බුක් මිතුරෝ බුරුතු පිටින් ජනපති හැර යයි !

colombotoday

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday

බඩඉරිඟු ආනයන බද්ද පහළට

Admin