Colombo Today Local News

අපේ මිනිස්සුන්ගෙ කුසගිනි හදුනාගත් දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසල.

කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ කථා බහට ලක් වූ දකුණු කොරියාවේ තේගු නගරයේ ශ්‍රී ලංකාරාම අපේ පංසලේ ස්වාමීන් වහන්සේලා දෙනම සහ පංසලේ කැප කරැ දායක පිංවතුන් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත් පවුල් 1000 ක් සදහා වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම ප්‍රදේශ කිහිපයකදී සිදු කරන ලදි.

සෑම වර්ෂයකම වෙසක් පොහොය නිමිත්තෙන් විහාරස්ථානයේ සිදු කරනු ලබන වෙසක් පින්කම වෙනුවට මේම වැඩ සටහන සිදු කිරීමට තීරණය කල බව තේගු ශ්‍රී ලංකාරාමවාසි විජිතවංශ හිමියෝ Colombo Today වෙත පැවසීය.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමා, එරට වෙසෙන ශ්‍රී ලංකික තරුණ තරුණියන් සහ ශ්‍රී ලංකාවෙ දානපතියන් මේ සදහා කැප වී කටයුතු සිදු කල බවත් මේ සදහා උදව් උපකාර සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උපකාරී වේවා යැයි ප්‍රර්ථනා කරන බවත් ඒ හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

colombotoday

සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්

Admin

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

Admin

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරමින් සිටිනවා. අවම වයස 18 කරනවා. | අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

colombotoday

මුදල් ඇමති, තෙල් ඇමතිගේ කනෙන් රිංගලා.. නොකියාම තෙල් බදු වැඩි කරලා !

colombotoday