World

ප්‍රංශ යුධ නෞකාවක කොරෝනා ආසාදිතයින් දහසකකට වැඩි පිරිසක්

ප්‍රංශයට අයත් චාල්ස් -ඩී-ගෝල් ගුවන් යානා හාරක නෞකාවෙ නැවියන් දහසකට වැඩි සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වී ඇත.

නෞකාවේ සිටින 2300කගෙන් නැවියන් 1081 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

ඒ අතර තවත් 300කගේ පරීක්ෂණ වාර්ථා ලැබීමට නියමිතව ඇත.

අසාදිතයන් 24 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෙම නෞකාවේ ඇති වී තිබෙන්නේ ඇමරිකාවේ තියඩෝර් රූස්වෙල්ට් නෞකාවට සමාන තත්වයක් බව ප්‍රංශ මාධ්‍ය චෝදනා කරයි

Related posts

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

සෞදියේ ජෙඩාහ්, ඇමරිකානු තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයක් !

colombotoday

ප්‍රංශයේ දී ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලක ගැටෙයි

Admin

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි

Admin