World

මාලදිවයිනේ විදේශිකයන් ඉලක්ක කර ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කණ්ඩායමක් විසින් මාලදිවයිනේ විදේශීය කම්කරුවන් සහ සංචාරකයින් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

(14) අඟහරුවාදා රාත්‍රී 7 ට පමණ මිනිසුන් තිදෙනෙකුට පිහියෙන් ඇන, අගනුවර වන මාලේ සිට සැතපුම් හතරක් උතුරින් පිහිටි දූපතකදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

මෙම ප්‍රහාරයෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු සහ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ISIS සමඟ අනුබද්ධ මාලදිවයින් රැඩිකල් කණ්ඩායමක් බදාදා අන්තර්ජාලය හරහා පළ කරන ලද තහවුරු නොකළ වීඩියෝවකින් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

Related posts

ධුරයෙන් ඉවත්ව යන ට්‍රම්ප් කරන්න යන දේ.

colombotoday

උරුම වනසන තලිබාන්වරු

Admin

රුසියානු අගමැතිටත් කොරෝනා

colombotoday

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරු දකී

Admin