Colombo Today Local NewsCovid 19

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ නාගලගම්වීදිය ප‍්‍රදේශයේ පවුල් 52ක පමණ ජීවත්වන ප‍්‍රදේශය හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම්කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණී මහතා ‘‘ලංකාදීප’’ පුවත්පතට පවසා ඇත.

කොරෝනා ආසාදිත පුද්ගලයකු ජා ඇළ ප‍්‍රදේශයේ සිට මෙම ප‍්‍රදේශයට පැමිණ ළඟින් ඇසුරු කළ බව කියන පුද්ගලයන් කිහිප දෙනෙකු නිසා පුද්ගලයින් 113 දෙනෙකු ඊයේ (15) රාතී‍්‍ර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද සෞඛ්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සහල් මාෆියාව බිඳින්න ක්‍රියාමාර්ග ගන්නවා

Admin

කොරෝනාවෙන් පිඩාවට පත් ජනතාවට සහනයක් දෙන්න : විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

colombotoday

ඊයේත් තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

colombotoday

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සෙවීමට බුද්ධි අංශ

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday