Colombo Today Local News

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

ඇඳිරි නිතිය කඩ කරමින් මාර්ගයේ සැරි සැරූ පුද්ගලයින් පිරිසකට “ඉන්දීය ක්‍රමයට” දඬුවම් පැමිණවු රථ වාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ වැඩ තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මරදාන ප්‍රදේශයේ මාර්ග අසල පදික වේදිකාවේ නිකරුනේ රැඳී සිටිය බව පවසමින් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි රථ වාහන පොලිසියේ සාජන්ට්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මෙලෙස අදාළ පිරිසට දඬුවම් කර තිබුණා.

පොලිස් නිලධාරීන්ගේ නියෝග මත එම පුද්ගලයින් තමන්ගේ දෑත් වලින් කන් අල්ලා ගෙන මාර්ගය අයිනේ සිට ගෙන සිටින අයුරු රූපවාහිනි වාර්තාකරුවෙක් විසින් කැමරා කර තිබුණා.

Related posts

2018 වසරේ අලි 272 ක් මියගිහින්

colombotoday

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

Admin

සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාමට විවෘතයි.

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday