Colombo Today Local News

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

අලුත් අවුරුදු සමයේදී සහල් මෝල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඇදිරි නිතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඉල්ලූම වැඩිවී ඇති තත්ත්වයක් තුළ අලූත් අවුරුද්ද යැයි කියමින් සහල් මෝල් වසා තැබුවහොත් සහල් හිඟයක් ඇතිවයි හැකි බව රජය පෙන්වා දී ඇත.

එබැවින් අලූත් අවුරුදු සමයේ සහල් මෝල් නොවසා ඒවායේ කටයුතු පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ට දැනුම් දී ඇත.

Related posts

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

අන්තරේ විරෝධයට පොලිසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර

colombotoday

ඔන්-මැක්ස් සල්ලි දැම්ම අයට විශේෂ නිවේදනයක්

Admin

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

Admin

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් නිදහස් දින සැමරුමට ලබන සතියේ මෙරටට

Admin

බැසිල්ගේ නම ගැසට් කෙරේ

colombotoday