Colombo Today Local News

රවී කබීර් ගැටුම උග්‍ර අතට… ලිට්රෝ ගෑස්, රක්ෂණ සංස්ථාව හා ලංකා හොස්පිටල් කොට උඩ

KABEER-WITH-RAWI_lankanewsalert_15_11_2015-Recovered-310x205ලිට්‌රෝ ගෑස්‌, ශ්‍රී ලංකා රක්‌ෂණ සංස්‌ථාව සහ ලංකා හොස්‌පිට්‌ල් යන ආයතනවලට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ තිබියදී පත් කළ සභාපතිවරුන් සහ අධ්‍යක්‌ෂවරුන් සිටියදීම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හසීම් මහතාද අලුතින් සභාපතිවරුන් සහ අධ්‍යක්‌ෂවරුන් පත්කරණු ලැබු නමුත් ඔවුන්ට වැඩ බාරනොදීම නිසා පැනනැගී ඇති අර්බුදයෙන් එම ආයතනවල පරිපාලන කටයුතු මේවන විට අඩාලවී ඇතිබව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ජනාධිපති ලේකම්වරයා විසින් සෑම අමාත්‍යාංශයකටම ලිඛිතව දැනුම් දී ඇති පරිදිත් ඉන්පසුව ඔක්‌තෝබර් 06 දා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද දැනට පත්ව සිටින කිසිවකු එම තනතුරුවලින් ඉවත් නොකරන ලෙසට ලිඛිතව දැනුම් දීමක්‌ කර ඇති පසුබිමක කබීර් හෂීම් ඇමතිවරයා එම නියෝග නොතකා හැර ඇතිබවට චෝදනා එල්ල වී ඇත.

Related posts

‘නාකි විසේ ගෙටත් උසේ !‘.. Sex, Sexism සහ ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

colombotoday

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

colombotoday