Colombo Today Local NewsCovid 19featured

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

වර්ෂාව ආරම්භ වීමත් සමගම මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. Facbook සටහනක් තබමින් විතානගේ මහත්මිය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ භූගත ජලය ඉතා නොගැඹුරු මට්ටමක පවතින බවයි.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන අතර විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව විසින් ලබාදෙන හොඳම විද්‍යාඥ්ඥයාට හිමි සම්මානයෙන් ද 2018 වසරේදී පිදුම් ලබන ලදි.

විතානගේ මහත්මිය භූගත ජලය පිළිබඳව විශේෂඥවරියක් ද වන අතර ඒ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Ecosphere Resilience Research Center හී ප්‍රධානි ලෙස ද කටයුතුකරනු ලබයි.

Related posts

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සෙවීමට බුද්ධි අංශ

colombotoday

කොවිඩ් එන්නත් පෙරහුරු එන සතියේ

colombotoday

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

colombotoday

ජාත්‍යන්තරයට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ….

colombotoday

“යුද අපරාධ කළ බව තහවුරු වුවහොත් ඒ නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා“ – යුදහමුදාපති

colombotoday

බස්නාහිරින් පිටව යෑමේ දී සිදුකල ඇන්ටිජන් පරීක්ෂාවෙන් ආසාදිතයින් 61ක් හඳුනාගනී

colombotoday