Colombo Today Local News

ශ්‍රී ලාංකීය තබ්ලික් ජමාත් අනුගාමිකයින් 33 ක් ඉන්දීය අසාදු ලේකනයට

ශ්‍රී ලාංකිකයින් තිස් තුන් දෙනෙකු, ඇමරිකානුවන් සිව්දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 9 දෙනෙකු සහ චීන ජාතිකයන් හය දෙනෙකු ආසදු ලේකනයට ඇතුලත් කල තබ්ලික් ජමාත් ක්‍රියාකාරීන් 960 දෙනාගේ ලැයිස්තුවේ සිටින බවත් ඔවුන්ගේ සංචාරක වීසා බලපත්‍ර ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අවලංගු කර ඇති බවත් බලධාරීන් පවසයි.

Related posts

පාර්ලිමේන්තුවේ දෙවැනි පුටුවට මුජිබර් රහුමාන් ?

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

මහින්දගේ මූණ පෙන්වා පාර්ලිමේන්තු ආ ඒකාබද්ධ විපක්ෂයටත් ගමට යන්න බැරිවෙයි

colombotoday

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නව නීති පනවයි. පැය 72 ක් ඇතුලත ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණයක් අනිවාර්යයි.

colombotoday

බන්ධනාගාරගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරේ..

colombotoday

මැක්කෝ නිසා බලපිටියේ පාසලක ප්‍රාථමික අංශය වසා දමයි

Admin