Colombo Today Local NewsCovid 19featured

සියලු තර්ක විතර්ක අවසන්. කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි. සෞක්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම පිළිබඳව ඊයේ (31) දින මුස්ලිම් දේශපාලකයන්ගේ සහ ආගමික කණ්ඩායම්වල විරෝධය එල්ල වූ අතර ඒ පිළිබඳව සෞක්‍ය අමාත්‍යාංශය විසින් අද මාර්ගෝපදේශයන් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ තහවුරු කරන ලද සහ සැක කළ පුද්ගලයන්ගේ සිරුරු මෙන්ම රෝගය පිළිබඳ ඉතිහාසයක් ඇති අයගේ දේහයන් ආදාහනය කළ යුතු බවයි.

මෘත ශරීරය කිසි විටෙකත් සෝදා නොගත යුතු අතර, මුද්‍රා තැබූ ශරීර මල්ලක හා මිනී පෙට්ටියක තැබිය යුතු අතර මළ සිරුරු බැහැර කිරීම පොලීසිය, සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කළ යුතු බව එම මාර්ගෝපදේශයන්හි සඳහන්ව ඇත.

– daily mirror –

Related posts

“වෙන රටකදී හමුදා කදවුරකට පැන්න නම් ගන්න වෙන්නේ මළකද” සම්බන්ධන්ට ඇඩෙන්නම දෙරණෙ චතුර කියයි

colombotoday

හදුන්නෙත්තිගේ යාලුවා ඩොලර් මිලියනේ එවලද?

Admin

කිරුළපන මාර්ගය ජලයෙන් යට වෙයි

colombotoday

මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කිරීම වළක්වමින් අධිකරණ නියෝගයක්

colombotoday

මෛත්‍රී, ගෝඨා අගමැති කිරීමේ සුදානමක !

colombotoday

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday