Colombo Today Local NewsCovid 19featured

සියලු තර්ක විතර්ක අවසන්. කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි. සෞක්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම පිළිබඳව ඊයේ (31) දින මුස්ලිම් දේශපාලකයන්ගේ සහ ආගමික කණ්ඩායම්වල විරෝධය එල්ල වූ අතර ඒ පිළිබඳව සෞක්‍ය අමාත්‍යාංශය විසින් අද මාර්ගෝපදේශයන් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ තහවුරු කරන ලද සහ සැක කළ පුද්ගලයන්ගේ සිරුරු මෙන්ම රෝගය පිළිබඳ ඉතිහාසයක් ඇති අයගේ දේහයන් ආදාහනය කළ යුතු බවයි.

මෘත ශරීරය කිසි විටෙකත් සෝදා නොගත යුතු අතර, මුද්‍රා තැබූ ශරීර මල්ලක හා මිනී පෙට්ටියක තැබිය යුතු අතර මළ සිරුරු බැහැර කිරීම පොලීසිය, සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කළ යුතු බව එම මාර්ගෝපදේශයන්හි සඳහන්ව ඇත.

– daily mirror –

Related posts

ලන්ඩන් කොටින්ට ශ්‍රී ලාංකිය අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක වෙස්ට්මිනිස්ටර් අධිකරණය වරදකරු කරයි

colombotoday

අමාත්‍ය වාසුදේව නානායක්කාරටත් කොරෝනා

colombotoday

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday

අපි ගන්න ණය නාස්ති කරන්නේ නෑ

Admin

යුද්ධය ගැන චන්ද්‍රිකාගේ පහත් කතාවලට ගෝඨාභයගෙන් උසස් පිළිතුරක්

colombotoday

ට්‍රම්ප් සමග එක්වී දෙමළ අයිතිවාසිකම් දිනාගන්නවා.. යුද අධිකරණය ස්ථීරයි

colombotoday