Colombo Today Local NewsCovid 19featured

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

ඊයේ (30) මිගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය දෙවන පුද්ගලයා ආදාහනය කිරීම සම්බන්දයෙන් පාර්ශව කිහිපයක විරෝදය එල්ලවී තිබෙනවා.

ඒ ඊයේ මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වූ බැවිනි.

මෙරට තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෞක්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීමක් සිදුකරන මොහොතක මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම අගමානුකුල නොවන බව පවසමින් මුස්ලිම් දේශපාලඥයින් කිහිප දෙනෙකු සහ ආගමික නායකයන් යැයි හඳුන්වන පිරිසක් විසින් ප්‍රකාශ නිකුත් කරමින් විරෝදය දක්වා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති උලමා සභාවේ අර්කම් නුරමිත් මවුලවි…

මේ පිළිබඳව අදහස් දක්වා ඇති අසාද් සාලි

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අලි සහීර් මවුලානා

රවුෆ් හකීම් Facebook පිටුවට එක් කර ඇති සටහන

උලමා සංවිධානය නිකුත් කර ඇති ලිපිය…

Related posts

මැකෝ – සජිත් ගැටෙති

colombotoday

“එදා වගේම අදත් අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා.. අත නොතබනු” – ඇමති චම්පික

colombotoday

මාර්ගයක ඇද වැටී සිටියදී රෝහල්ගත කළ අයෙක් මරුට.. කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි

colombotoday

පරිගණක පද්ධතියේ නඩත්තුව අවසන්.. ආගමන විගමන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි

Admin

රංජන් රාමනායක 20 තෙක් රිමාන්ඩ්

colombotoday