World

ලෝකයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 664,192 දක්වා ඉහලට. පුද්ගලයින් 30,888 ක් මරණයට පත් වේ.

ලෝකයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 664,192 දක්වා ඉහලට. පුද්ගලයින් 30,888 ක් මරණයට පත් වේ.

මේ වන විට ලොවපුරා කොරෝනා අසාධිතයින් ප්‍රමාණය 664,192 දක්වා වැඩිවී තිබෙන අතර කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 30,888 මරණයට පත්වී ඇත. සම්පුර්ණ ආසාධිතයින් ප්‍රමාණයෙන් 142,364 ක් සම්පුර්ණයෙන් සුවය ලබා ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති ප්‍රධාන රටවල්

Related posts

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday

මගීන් 220ක් සමග රුසියානු ගුවන් යානයක් ඊජිප්තුවේදී කඩා වැටෙයි

colombotoday

ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් දැඩිසත්කාර ඒකකයට

colombotoday

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

colombotoday

මුස්ලිම් බ්‍රදර්හුඩ් නායකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. | අනුගාමිකයින් සිය ගනනකට මරණ දඬුවම.

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin