Colombo Today Local NewsCovid 19

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට අනුව 2020 මාර්තු 28 සෙනසුරාදා රාත්‍රී 8:03 වනවිට තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව (සමුච්චිත) 113 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අතුරින් දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 103 ක් පමණ වේ. සුවය ලබා රෝගීන් 9 ක් පිටව ගොස් ඇති අතර එක් මරණයක් වාර්තා වී ඇත.

දැනට රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 199 කි.

Related posts

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ වැඩ ගැන පුළුල් විමර්ශනයක්

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

බිස්නස් බිංදුවටම වැටිලා… මෙහෙම ගියොත් අපට අල්ලා දෙවියන්ගේම පිහිටයි – අම්බලන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුසුම් හෙළති…

colombotoday

හමුදා සාමාජිකයින්ට සිදුවූ අවමානය නිවැරදි කර වන්දි ගෙවනවා

colombotoday

චන්ද්‍රිකා පොදුජන සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා.. ඉහළ තනතුරක් !

colombotoday