Colombo Today Local NewsCovid 19featured

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා රෝගය හේතුවෙන් මෙරටින් ප්‍රථම මරණය වාර්තා වී තිබෙනවා. එම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 වියැති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම රෝගියා වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට මීට ඉහතදී ලක්වුවෙක් බවත් ඔහුට අධික රුධිර පීඩනය ද සහිත අයෙක් බවයි වාර්තා වන්නේ.

Related posts

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin

විදුලි ඒකකයකට අය කෙරෙන තරු විසිවෙන ගාස්තු ක්‍රමය මෙන්න

Admin

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාම අධිකාරියේ සේවකයකුගේ මරණය ගැනත් සැකයක්

Admin

ජනපති එයි…

colombotoday

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

බුද්ධි අංශ වාර්තා එද්දි අපි ප්‍රෙස් තිබ්බේ නෑ

Admin