Colombo Today Local Newsfeatured

ජනාධිපති විශේෂ සමාව හිමිවූ මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායක රණවිරුවා බන්ධනාගාරයෙන් පිටව යයි

මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇත.

අද (26) උදෑසන 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේදී සුනිල් රත්නායක මහතා මෙලෙස නිදහස ලබා පිටව ගිය අතර, එම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ද සහභාගී සිට ඇත.

Related posts

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…

Admin

සුබසාධක ගන්න බොරු තොරතුරු දුන්නොත් නඩු

Admin

ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !

colombotoday

“අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි

colombotoday

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

colombotoday