Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් සොයාගත්  කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 102 දක්වා  ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
 

අද දිනයේදී කෝරානා අසාදිතයින්  5 දෙනකු  සොයාගෙන තිබේ.

අද උදෑසන වන විට පුද්ගලයින් 99 දෙනක් වාර්තා වී තිබිණි. ඊයේ දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 10 දෙනෙකු හඳුනා ගනු ලැබිණි.

මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච් රෝහල) රෝගීන් 86 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර කොරෝනා  රෝගීන් බවට සැක සහිත රෝගීන් 229 දෙනෙකු අද පස්වරුව වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය දත්ත වාර්තා සඳහන් කරයි.

Related posts

වසර 30 ක් තිස්සේම වසා දමා තිබූ කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කිරීමට සූදානම් !

colombotoday

“එකට කෑවත් බෑණාට බැදුම්කර තොරතුරු කීවේ නෑ” – මාමා කොමිසමේ සාක්කි දෙයි

colombotoday

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

colombotoday

තහවුරු කළ කොවිඩ් මරණ 101ක් – – සමස්තය 2,000 ඉක්මවයි

colombotoday

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

colombotoday

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවෙනුත් මන්ත්‍රී ධූරයක් නොලැබෙන හැඩ

colombotoday