Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි.

ඔහු සුවය ලැබිමෙන් පසු තවත් දින දෙකක් වෛද්‍ය නිරීක්ෂණය සඳහා රෝහලේ රඳවාගෙන සිට ඇති බව වාර්තා වෙයි. 

මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.

ඔහු ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක්.

ඒ අනුව ඔහු අද(23) දිනය දක්වා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් පසු විය.            

Related posts

රංජන් ඉරාජ්ගෙන් රුපියල් කෝටි 10ක් ඉල්ලයි

colombotoday

බොරැල්ලේ විශේෂ මෙහෙයුමකදී 35ක් අත්අඩංගුවේ

Admin

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිරදී

colombotoday

ශ්‍රීලනිප – පොදුජන පෙරමුණු අලුත් සන්ධානයක්… ‘පොහොට්ටුව‘ ඉවතට…

colombotoday

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මකයි.. රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කළ යුතුයි

colombotoday