Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

අද පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නෙ රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මේ දක්වා එක් ආසාදිතයෙක් සුවය ලබා තිබේ.

Related posts

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

colombotoday

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

නව කැලණි පාලම ලබන සඳුදා දක්වා වැසේ

Admin