Colombo Today Local News

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

මින් ඉදිරියට තත්ත්වය පාලනය වනතුරු කිසිදු ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපළ වෙතින් රටතුළ ට ඇතුල්කර නොගන්නා බව ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජි.ඒ චන්ද්‍රසිරි අරුණ ට පැවසිය.

ඉන්දියාවේ සිරවි සිටි පිරිස සියලු දෙනා අද උදැසන වනවිට කටුනායක වෙත ගෙනවිත් අවසන් බවත් ,එම රාජකාරිය අවසන් බවත් හෙතෙම පැවසිය .

ව්දෙස් රටවල සිට පැමිණෙන ට්‍රාන්සිට් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැම්ණියත් එම මගින් රට තුලට නොගෙන අදාළ රටවල ට යැවිමට පියවර ගෙන ඇති බවත් හෙතෙම පැවසිය.

Related posts

බුරවි දිවයිනෙන් ඉවතට |අදත් උතුරු, උතුරු මැද සහ වයඹට තද වැසි..

colombotoday

දකුණේ ධීවරයන්ට උතුරෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතන උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට

colombotoday