Covid 19World

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

ලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13048ක් වාර්තා වනබවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් බවත් ජොන්ස් හෝපිකිංග්ස් විශ්වවිද්‍යාලය පවසයි.

ලොව පුරා දත්ත එක්රැස්කරමින් ඔවුන් මෙම ගණනය සිදුකරයි. මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර එම අගය 4825කි. ඉන් අනතුරුව චීනයෙන් වාර්තා වෙයි. එය 3144කි. ඉරානයේ මරණ 1556ක් හා ස්පාඤ්ඤයේ මරණ 1381ක් වාර්තා වෙයි.

Related posts

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

Admin

මියගිය මවගේ මළ සිරුර වසර 13ක් ළඟ තබාගත් පුතු අත්අඩංගුවට

Admin