Colombo Today Local Newsextremism & terrorism activities

යාපනයේ දේව මෙහෙයක් පැවැත්වූ පාස්ටර්ට කොරෝනා ආසාදනය වෙලා – දේව මෙහෙයට සහභාගී වූවන්ට නිවේදනයක්

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයෙකු විසින් යාපනය ආරියාලෙයි ප්‍රදේශයේ ඇති දේවස්ථානයක දී මාර්තු 15 ඉරිදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් පවත්වා ඇති බවත් පසුව ඔහු ස්විට්සර්ලන්තයට ආපසු ගිය පසු කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව අදාළ දේව මෙහෙයට සහභාගී වූ පිරිස් වහාම උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මෙම අංකයට 0212227278 දැනුම් දෙන ලෙස ආණ්ඩුකාර කාර්යාලය ඉල්ලා සිටී.

Rivira.lk

Related posts

ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

colombotoday

පරාක්‍රමබාහූ රජුගෙන් පසු සහලින් රට ස්වයංපෝෂිත කලේ මමයි…

colombotoday

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

Admin

109ට වඩා වියදම් කලොත් දින්නත් පරාදයි

Admin

අතුරුදන් වූ කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට

Admin