Colombo Today Local News

කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස එම වෛරසයට ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයේ පදිංචි ලාංකික කාන්තාවකි.

ඇය 46 හැවිරිදි වියේ පසුවන්නියක වේ.

ඇය මේ වන විට බ්‍රෙස්සියා ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන අතර ඇය තත්ත්වය බරපතල නොවන බවද තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඉතාලියේ කොරෝනා ආසාධිත රෝගීයකු රැක බලාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගය ආසාදනය වී තිබේ.

Related posts

“ආප්ප විප්ලවය” සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා

colombotoday

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා

colombotoday

එජාපය මොකක් කීවත් වැඩක් නෑ.. අපි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා – දයාසිරි

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday