Colombo Today Local News

“නීතියට පිටින් වැඩ බෑ” – ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ රාජ්‍ය නිලධාරිනිය !

මිගමුව ආශිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස බලපෑම් කල රාජ්‍ය අමාත්‍යය සනත් නිශාන්තට තම අනුවණ, තීරණ රාජ්‍යය නිලධාරිනියක ඉදිරියේ පසුගියදා හකුලා ගැනීමට සිදුවුණා.

ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් යයි කියා ගන්නා ඇමතිවරයාට සම්බන්ධ චන්ඩින් කිහිපදෙනෙකු හා සනත් නිශාන්ත ඇමතිවරයා දිගින් දිගටම මේ වනාන්තර පද්ධතිය තමාගේ ජාවාරම් කටයුතු සදහා වෙන්කරවා ගැනුමට උත්සහ දැරුවත් අදාල නිලධාරිනිය කොන්ද කෙලින් තබාගෙන කිසිසේත්ම තමාට නීතියට පිටින් වැඩ නොකළ හැකි බව ප්‍රකාශකොට සිටියා .

සම්පුර්ණ වීඩියෝව පහතින්

Related posts

රාජ්‍ය ආයතන සේවකයින්ට දැනුම් දීමක්

colombotoday

හෙට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ගැන අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

colombotoday

මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩී යයි

Admin

Starship මංගල ගමනේදීම පුපුරා යයි

Admin

එක්සත් ජාතීන්ගෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360ක්

Admin

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday