Colombo Today Local News

ටයිකොන්ඩෝ කලු පටිය පැළැඳගෙන අගමැති මහින්ද වැඩ පෙන්වයි

ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ටයිකොන්ඩෝ ගෞරවනීය කළු පටිය ලබා දෙන ලදී.

ඊයේ (24) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසීමට පැමිණි ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ නියෝජිතයින් විසින් මෙම කළු පටිය පළදවන ලද අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සහභාගී විය.

https://www.facebook.com/sivarajah.ramasamy/videos/615378232551041/

Related posts

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

විජාතික අදහස්වලට නැමෙන්නේ නැති නායකත්වයක් රටට අවශ්‍යයි – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

අය වැය විප්ලවීය මෙන්ම ජනතාවට යුතුකම් ඉටු කළ එකක්

Admin

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි… සභාගැබේ ගුටි කෙළියක්…

colombotoday

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin