Colombo Today Local News

භික්ෂූන් වහන්සේට මඩ ගහන්න අමීන්ගෙන් රන්ජන්ට උපදෙස්… BBC මාධ්‍ය මාෆියාවේ රෙදි ගැලවෙන තවත් හඩ පටයක් එළියට

බීබීසී මාධ්‍ය ජාලයේ සිංහල සේවයේ නියෝජිත අසාම් අමීන් සහ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක අතර වූ තවත් දුරකථන සංවාදය හඩ පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

භික්ෂූන් වහන්සේ නමක්‍ට එරෙහිව ප්‍රකාශ කිරීම සදහා අසාම් අමීන් විසින් මෙහෙදී රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයාට උපදෙස් දෙන අයුරු අසන්නට ලැබේ.

Related posts

ගම්පහ උඩුගම්පල වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday

රේල්පා‍රේ නින්ද ගිය දෙදරු පියා දුම්රියට බිලිවෙයි

Admin

වැලි කියුබ් එකේ මිලටත් පළමු දා සිටි වෙනසක් වෙයි !

colombotoday

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

Admin

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

colombotoday