Colombo Today Local News

සබීතාගේ බිල්ඩිමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වහාම ඉවත් කරගන්නැයි ජනපති දන්වයි

රාජගිරියේ පිහිටි සබීතා පෙරේරාට අයත් ගොඩනැඟිල්ලක මෙතෙක් පවත්වාගෙන ආ කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැඟිල්ලෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කතා බහක් ඇතිවූවා.

එහි දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කලේ එම ගොඩනැඟිල්ලෙන් අමාත්‍යාංශය ඉවත් කර නොගනී නම් තමන්අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවයි.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ කෘෂිකාර්ම අමාත්යංශය මෙම ගොඩනැඟිල්ලෙන් ඉවත් කරගෙන යළි පැරණි ස්ථානයේම අමාත්‍යංශය පවත්වාගෙන යාමට ඉහලින් උපදෙස් ලබා දී ඇති බවයි.

Related posts

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin

මතට තිත තබා වැවක් හැදූ යෝධයෙක් වැනි තරුණයෙක්.. කෝටියක් ළග බලා සිටී !

colombotoday

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්….

colombotoday

ඇමතිලා හයකට සැප වාහන ගන්න තවත් කෝටි 33ක් ඉල්ලයි !

colombotoday

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

වැඩි වු විදුලි බිල්පතට සහනයක්

colombotoday