Colombo Today Local Newsfeatured

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දන්වා තිබේ.

මතභේදාත්මක හඬපට තුළින් අධිකරණ ක්ෂේත්‍රයට ඔහු කර ඇති මැදිහත්වීම් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබේ.

Related posts

colombotoday

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday

සේවිකාවන්ට වූ ලිංගික හිංසන ගැන සොයද්දී මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකයි මෙට්ටයකුයි හමු වෙයි.

Admin

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

ටික්ටොක්, Facebook ඇවිත් පොලිසියේ කීර්තියට හානි කරන නිලධාරීන්ට දැඩි දඬුවම්

colombotoday

දෙරට අතර දෙවන 20යි 20 තරගය අද

Admin