World

ජපානය නැවතත් සෙළවෙයි. රිච්‍ටර් මාපක7ක භූමිකම්පාවක්, සුනාමියක්! – Video

නිරිතදිග ජපානයේ මකුර්සාකි නගරය ආසන්නයේ ආසන්නයේ වෙරළට සමීපය අද (14) රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවයකින් යුත් ප්‍රභල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ජපන් රජය විසින් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇතිබවයි වාර්තා වන්නේ.

සෙන්ටිමීටර් 30ක ප්‍රමාණයෙන් සාගර මට්ටම ඉහළ නැග ඇති බව ජපාන කාළගුණ ආයතනය නිවේදනය කර ඇති අතර කගෂිමා දූපතට කිලෝ මීටර් 159ක් පමණ දුරින් සාගරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි සදහන් වන්නේ.

https://www.youtube.com/watch?v=TeXLhmZ1XrE

Related posts

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin

ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය !

colombotoday

බැග්ඩෑඩ් අගනුවරට බෝම්බ ප්‍රහාරයක් – 25ක් මරුට

colombotoday

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම අවසන් විකල්පයයි

colombotoday

කොරෝනාවට එරෙහිව සර්ප විෂ භාවිතයෙන් වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවට අනාවරණයක්

colombotoday