Colombo Today Local News

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

ආන්දෝලනාත්මක “සුදු වෑන් මාධ්‍ය හමුව”ට සහබාගි වූ පුද්ගලයින්ට මුදල් ගෙවීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් සෞඛ්‍ය හේතූන් මතයැයි පවසමින් ඊයේ සවස බන්ධනාගාර රෝහලට ඇතුලත් වීමට දැරූ උත්සහයක් අසාර්ථක වී තිබෙනවා.

වෛද්‍යවරුන් පරික්ෂා කර සෞඛ්‍ය තත්වය සාමාන්‍ය තත්වයක පවතින බව නිර්දේශ කිරීමෙන් අනතරුව ආපසු බන්ධනාගාරය වෙත හරවා යැවුණු බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ.

Related posts

කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහතට

colombotoday

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

colombotoday

කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Admin

සයිටම් තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍යවරු, රටටම දැනෙන දැඩි තීරණයක් ගනී !!

colombotoday

වසවිස හොයන රතන හිමී.. අහෝ නොදුටී “නෙස්ටී“

colombotoday