Colombo Today Local News

සජිත්ගෙන් ජාතික රූපවාහිනියට මිලියන 150ක පොල්ලක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේ්මදාස මහතා නිවාස ඇමතිවරයාව සිටියදී පලකල දැන්වීම් වෙනුනේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන් 150ක මුදලක් අය විය යුතු යැයි වාර්තා වනවා.

2018 වසරේ මාර්තු සිට 2019 වසරේ සැප්තැම්බර් මස දක්වා කාලයේදී සිදු කල නිවාස ව්‍යාපෘති විවෘත කිරීමේදී ඊට පෙර දින ජාතික රූපවාහිනියේ දැන්වීම් 3ක් විකාශය කර ඇත. මෙලෙස දැන්විම් විකාශය කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය අමාත්‍යාංයට සහ සහ රූපවාහිනී සංස්ථා සභාපතිනියට සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දී ඇත.

ඇමති බන්ධුල ගුණවර්ධන මහතා ඉකුත් 31 වනදා රූපවාහිනී සංස්ථාවේ සිදුකල නිරීක්ෂණ චාරිකාවකදී එහි වෘත්තිය සමිති විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී

Admin

සුප්‍රසිද්ධ හිමිවරුන්ගේ නම් විකුණා අසේල සම්පත් PICK Me ආයතනයෙන් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලයි.

colombotoday

බොරලැස්ගමුවේදී කුඩු සමග කතක් අත්අඩංගුවට

colombotoday

Video – හිරුණිකාව නීතියට උඩින් තබා ගැනීම යහපාලනය නම් වේ – ගම්මන්පිල

colombotoday

15 මහේන්ද්‍රන් නාවොත් අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තුවක්

colombotoday

දෙරට අතර දෙවන 20යි 20 තරගය අද

Admin