World

පාකිස්‌තානු හමුදා ප්‍රකාශකට ජිහාඩ් සංවිධානයේ උණුසුම් පිළිගැනීමක්‌

පාකිස්‌තාන හමුදාවේ ප්‍රධාන හමුදා ප්‍රකාශක වෙත අපකීර්තිමත් ජයිෂ්-ඉ-මොහොමද් ජායිස්‌ උණුසුම් පිළිගැනීමක්‌ ලැබුණු බව වාර්තා වීමත් සමග ඉන්දියාව නොසන්සුන් වී තිබේ.

දෙසැම්බර් 27 වැනිදා හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ආසිෆ් ඝෆුර් කරච්චි නුවරදී මෙම පිළිගැනීමට ලක්‌ විය.

ඔහුව පිළිගනු ලැබුවේ ජිහාඩ් සබඳකම් ඇතැයි සැලකෙන ජෙම් සංවිධානයේ තිප්පළක්‌ සමීපයේදී බව හෙළි වී ඇත.

එහිදී මේජර් ජෙනරාල්වරයා හට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. 2002 වසරේ වෝල් ස්‌ට්‍රීට්‌ ජර්නල් හි වාර්තාකරු ඩැනියෙල් පර්ල් පැහැරගෙන මරා දැමූ සංවිධානයයි.

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

2035 වෙද්දී පෙට්‍රල් වාහන විකිණීම තහනම්

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයි

colombotoday

කොවිඩ් මරණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

colombotoday

සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්

colombotoday