Colombo Today Local News

සැමියාගේ පොත්වල අයිතිය ඉල්ලා විජේවීර බිරිද ජවිපෙට එරෙහිව උසාවි යයි.

wijeweeraජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා විසින් රචිත ග්‍රන්ත් 7ක් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වන ලෙස ඉල්ලා රෝහණ විජේවීර මහතාගේ බිරිද චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මිය විසින් නඩුවක් ගොනුකර ඇත.

තව ස්වාමිපුරුෂය විසින් රචිත මෙම කෘතිවල අයිතිය තමන් සතු බවත්, එය ජිවිපෙ විසින් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම තුළින් තම බුද්ධීමය දේපළ අයිතීන් උල්ලංඝණයවන බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇත.

කොළඹ වාණිජ මහාධිකරණය අදාල පැමිණිල්ල විභාග කිරීමට තීරණය කළ අතර ලබන 27 වනදා ජනතා විමුක්ති පෙරමුණට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර තිබේ.

 

Related posts

රනිල්ගේ නිවසට ගිනි තැබීම : තවත් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

වටරැක බන්ධනාගාරයේ රැදවියන් 58ක් අතුරුදහන්

colombotoday

අනුරගේ කාර්යාලයක් ගිනිබත් කරයි

Admin

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කරයි

colombotoday

මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් 49ක් හඳුනාගැනේ

colombotoday