Colombo Today Local News

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි

සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (23) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය වූ කරුණු අනුව රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන බව සඳහන්.

Related posts

TNA සහය රට බෙදීමට සහය වන අයටයි !

colombotoday

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

Admin

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ගංජා ඉල්ලයි.

colombotoday

ශ්‍රී රංගා අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කරලා

colombotoday

මහකනදරා වැව් ජලය හොර පාරෙන් උතුරට…

colombotoday