Colombo Today Local News

ගෝඨා මහින්ද මෛත්‍රී හදිසි සාකච්ඡාවක්‌

ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ ලබා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ සහ අගමැති මහින්ද රාජපක්‌ෂ යන මහත්වරු සමග පසුගිය සතියේ වෙන වෙනම සාකච්ඡා පව්ත්වා ඇත.

Related posts

සබීතාගේ බිල්ඩිමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වහාම ඉවත් කරගන්නැයි ජනපති දන්වයි

colombotoday

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

colombotoday

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

Admin

දුරදිගය ගිය පවුල් ආරවුලට මැදි වූ අයියා මරු දකී… නංගීවත් ඝාතනය කර සැමියා රෝහලේ.

colombotoday

කිරිවෙහෙර නාහිමි ඝාතන තැතට හේතුව හෙළිවෙයි.. කොන්ත්‍රාත්තුව දේවාලයේ කපුවාගෙන්…

colombotoday

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් බොනවා”

colombotoday