Colombo Today Local News

ස්විස් තානාපති ‌‌සේවිකාව දෙවන දිනයටත් කටඋත්තර දෙන්න එයි

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඊට පෙර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඇය ඉදිරිපත් වූවාය.

මෙම නිලධාරිනියගෙන් ඊයේ දිනයේද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කටයුතු කළේය.

ඇයට එළැඹෙන 12 දා තෙක් රටින් පිටවීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබේ.

Related posts

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday

විදේස් ගත වන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

Admin

“උ/නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයංපාලනයක් අපට ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

රියදුරාට සීනි වැඩිවෙලා… දුම්රිය ගමන් ප්‍රමාදයි… රාගම දුම්රියපොළේ ගාලගෝට්ටියක්

colombotoday

මීගවුව උසාවිය අසල වෙඩි සෙල්ලම් දැමූ දෙදනා මාට්ටු

colombotoday

සහන කටයුතුවල නිරත වී සිටි හිමිනමකට දේශපාලකයකුගෙන් මරණ තර්ජණ

colombotoday