Colombo Today Local News

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරණායක !

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කර ඇත.

නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස චමින්ද කරුණාරත්න, මොහාන් කරුණාරත්න, විදර්ශන බණ්ඩාර යන මහත්වරුන් පත් කිරීමටද නියමිතය.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිතුමන්ගේ සියලු මාධ්‍ය කටයුතු මෙම පිරිස විසින් සිදු කිරීමට නියමිතව තිබේ.

Related posts

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

Admin

අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි

colombotoday

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය රැකගත යුතු ජාතික සම්පතක් වන්නේ ඇයි ?

colombotoday