Colombo Today Local News

හෙළිකොප්ටරෙන් යන්න ඇවිත් ගමේ කෙල්ලන්ගේ කොලොප්පමට ලක්වූ සජිත්ගේ නංගී !

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක කටයුතුවල නිරත වූ ඔහුගේ නැගණිය දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ගම්මුන්ගේ උසුළු විසුළුවලට ලක්විය.

ආපසු පැමිණීම සදහා හෙළිකොප්ටරය අසලට පැමිණි ඇය ඒ අවට සිටි ගම් වැසියන්ට අත වනමින් තමා ‘සජිත්ගේ නැගණිය බවත්, ප්‍රෙම්දාස මහතාගේ දියණිය‘ බවටත් තමන් හදුන්වා දුන්නේය.

එම අවස්ථාවේ ඇය ගැන විමසමින් එහි සිටි තරුණියන් ‘අයියා ගොං කරත්තෙන් යද්දී නංගී හෙලිකොප්ටරෙන් යනවා‘ යැයි කියමින් සමච්චල් කරන අයුරු වීඩියෝවක මෙසේ සටහන් වී තිබේ.

https://www.facebook.com/ColomboTodayOfficial/videos/2418597568467055/

Related posts

තිරිගු පිටි මිලත් වැඩි වෙයි

colombotoday

විජිතට ටිරාන්ගෙන් පිළිතුරු

Admin

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Admin

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

colombotoday

හයිබ්‍රිඩ් නෑ. පුංචි ඡන්දය කොට්ඨාස ක්‍රමයට

colombotoday

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

colombotoday