Colombo Today Local News

පාස්කු ත්‍රස්තයෝ ගෝඨාට සහය දෙන්න මන්නාරමේ රැළියක – Whatsapp කෙප්පයක් අතේ රෝල්…

පාස්කු ඉරිදා දිනයේ මෙරටට බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන්ගේ සහයද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී ඇතැයි අන්තර්ජාලයට මුදාහැර ඇති වීඩියෝව අසත්‍ය එකක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මන්නරමේ දී ත්‍රස්තවාදී අනුග්‍රහය ලබන රැස්වීමක් පැවති ඇති බවටත් එහි දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදිය යුතු බවට පැවසූ බවටත් එකී වීඩියෝ දැක්වෙයි.

මෙම නින්දිත සා නිර්ලජ්ජිත ක්‍රියාව නොකරන ලෙස ඉල්ලා සිටින මාධ්‍ය ඒකකය යහපාලනය විසින් නියත පරාජය හමුවේ මේ ආකාරයේ මඩ පුවත් පත් මවමින් සිටින බවද කියා සිටී.

Related posts

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin

රෝහණගේ ගෝල බාල රාගම රන්කැටියා අත්අඩංගුවේ

colombotoday

ජනතා මුදලින් සැප වාහන ගෙනා මන්ත්‍රී ලිස්ට් එක මෙන්න.. සමහරක් වාහන දැනටමත් විකුණලා !

colombotoday

මහා සංඝරත්නයේ ඉල්ලීමට හිස නමා විමල් ආහාර වර්ජනය අතහරී !

colombotoday

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළට

colombotoday