Colombo Today Local News

සුදු වෑන් නාටකය ඇණකොන්ඩා… බොරු රැවුල් අලවා ගෙනැවිත් ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රියදුරෙක් !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරණ සමයේ දී සුදු වෑන් පැහැර ගැනීම් සිදු වූ බවට පවසමින් එම වෑන් රථයක රියදුරකු ලෙස සේවය කළේ යැයි පැවසූ පුද්ගලයා විසින් සිදු කර ඇත්තේ රගපෑමක් බවට තොරතුරු වාර්තා වෙයි.

ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිටියේ බොරැ රැුවුලක් හා උපැස් යුවලක් පැලගෙන බවටද තොරෙතුරු ඇත.

මෙම පුද්ගලයා සුදු වෑන් රියදුරකු බව පවසමින් මාධ්‍ය හමුවේ පෙනී සිටිය ද ඔහු රියදුරු ලෙස වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ බවච වාර්තා වෙයි.

මාධ්‍ය හමුවේ දී තමන්ගේ නම ප්‍රනාන්දු ලෙස සඳහන් කළ ද ඔහුගේ සැබෑ නමද එය නොවන බවද සදහන්ය.රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු නිවසේ නතරව සිට අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණ ඇත්තේ අදාළ පුද්ගලයන්ට බොරු රැවුල් සහ උපැස් එහිදී පැලදවීමෙන් පසුවයි.

Related posts

මාලිමා පෝස්ටර් වලට අත නොතබනු ලාල්ගෙන් පොලිසියට දැනුම් දීමක්

Admin

ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මදුෂ් වෙඩි කා නසී

colombotoday

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

colombotoday

මහියංගනය, මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

ජන්නධිපතිවරණය ලබන ඔක්තොම්බරයේද?

Admin