Colombo Today Local News

හාමුදුරුවෝ Missing… Night watchman උපවාසයේ !



‍‍ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල ලියවිලි ලබා දෙන්නැයි බලකරමින් පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් අද දහවල් කොළඹ නිදහස් චතුරස්‍ර යේ දී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය. ‍

කෙසේ් වෙතත් අද රාත්‍රී 10 පමණ වන විට එම හිමිනම් අදාළ ස්ථානයේ දක්නට නොලැබුණු අතර එක් අයෙක් පමණක් හිමියන් උපවාසය ආරම්භ කළ ආසනය සමීපයේ සිටිනු දක්නට ලැබිණි.

එම උපවාසය මේ වන විට සමාජ ජාලාවල දැඩි උසුළු විසුළු වලට ලක්ව ඇති අතර, අදහස් පළවෙමින් පවතින්නේ එම ස්වාමින් වහන්නේ උපවාසයේ ප්‍රගතිය වාර්තා කිරීම සදහා සිරිකොත එජාප මූලස්ථානයට ගොස් ඇති බවයි.

Related posts

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්

Admin

උමාරියා සින්හවංශ අත්අඩංගුවට

colombotoday

බිමත්ව රිය පැදවීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නෑ – විජිත හේරත් නිදහස්

colombotoday

හදුන්නෙත්ති යළිත් කෝප් සභාපති ධුරයට…

colombotoday

සොරාගත් දුරකතනය සොයා ගිය පියා මරුට. පුතුන් දෙදෙනාටත් පිහියෙන් ඇනලා..

colombotoday