Colombo Today Local News

ජරාව කන විදිහට ජරාව කන්න – ITN ලේක්හවුස් ගන්න දෙයක් නෑ – ටැක්ටරෙන් චෝදනා

ITN සහ ලේක් හවුස් ඉතා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බව ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.

ඊයේ (6) මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට මේ පිළිබඳව පැමිණිල්ලක්ද ඉදිරිපත් කල බවයි සීලරතන හිමි සඳහන් කර සිටියේ.

Related posts

කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් හමුදා සෙබළියන් පිරිසක් විරෝධතාවක

Admin

හිටපු ජනාධිපතිනියගේ ඔළුව හොදටම විකාර වෙලා.. ගෞරවයක් දී පැත්තකට කර තැබිය යුතුයි

colombotoday

ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?

colombotoday

ඉන්ධන තොග රැස් කර වැඩි මිලට විකිණු 68කට වැඩ වරදී

colombotoday

රු. 120.00 ක පොල් ගෙඩියක් සොරා ගත් සැකකරුට රු. ලක්ෂයක ශරීර ඇපයක්.

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය ට්‍රම්ප් හෙළාදකී… ‘ඕනෑම උපකාරයකට ඇමරිකාව සූදානම්‘

colombotoday