Uncategorized

යහපාලන වේදිකාවේ උඩ දම දමා පතුරු ගැසූ දූෂණ චූදීතයා “සජින් වාස්“ – සජිත්ගේ සහයට එක්වෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ සහාය ලබාදී ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. 

මහින්ද රාජපක්ෂ යුගයේ සිදුවූ බවට චෝදනා එල්ල වන සියලුම මූල්‍ය අක්‍රමිකතාවලට සජින් වාස් ගුණවර්ධන සම්බන්ධ වූ බවට 2015 ජනාධීපතිවරණ වේදිකාවේ කතා බහට ලක්වූ අතර, අංක එකේ දූෂිතයා ලෙසට යහපාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යපාරය පුරා ඔහුව විවේචනයට ලක්විය.

Related posts

අැඹිලිපිටිය පොලීසියේ ජඩ වැඩ CCTVයෙන් එළියට.. ඝාතනයට ASP සම්බන්ධ බවට සාක්ෂි!

colombotoday

දස හැවිරිදි දැරියක් ඉන්ධන බවුසරයට යට වෙයි

Admin

1840 මුඩු බිම් පණතට නොදෙවෙනි මහා පාවාදීමකට පණ අදින ආණ්ඩුව සූදානම් !

colombotoday

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

Chisini Silva

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin