Colombo Today Local News

ජනපති නිදහස් පක්ෂයෙන් අස්වේ. වැඩබලන සභාපති අමරවීර.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා. පක්ෂයේ වැඩබලන සභාපති ලෙස මහින්ද අමරවීර මහතා පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේම අර්බුදය පිළිබඳව වැඩිදුරටත් සාකච්චා වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Related posts

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

colombotoday

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

colombotoday

ඥානසාර හිමි ජීවිතාන්තය දක්වා සිරගතව සිටියත් මහණකම නැති වෙන්නේ නෑ…

colombotoday

කරුණාට ඇප.. රට ගමන් තහනම් !

colombotoday

හිරේ ඉන්න අපේ අයට සමාව දෙන්න.. සහජීවනයෙන් ඉන්නම් – හිටපු කොටි නායකයෙක් ඉල්ලයි

colombotoday