Colombo Today Local News

ගෝඨාභයට විරුද්ධව නඩු දැම්මේ දේශපාලන පිම්පියෝ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දැම්මේ “දේශපාලන පිම්පියෝ” යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මංත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ඊයේ (4) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැඳවා තිබු මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, නඩු දැම්ම පුද්ගලයින්ට මෙරට ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දැම්ම පුද්ගලයින්ට මෙරට පුරවැසිභාවය තියා චන්ද අයිතියවත් තිබෙනවාදැයි සැක මතුවන බව පැවසීය…

එහිදී ඩිලාන් පෙරේරා දැක්වූ අදහස්…

Related posts

ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් මුදල් ප්‍රදානයක්

colombotoday

පාතාලයෙන් උදෙන්ම වෙඩි තැබීමක්

Admin

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

Admin

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

මහින්ද ගෝඨටත් වඩා ආයතන වැඩිම ගණනක් තබා ගැනීමේ වාර්තාව අනුරට

Admin

නව ලෝක වාර්තාවක්

Admin