Colombo Today Local News

පොලිස්පති පූජිත් ජයසුන්දර CIDයෙන් අත්අඩංගුවට ගනී !

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට ටික වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2107 වසරේදී පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරුවෙකුට පහර දීමේ සිද්ධියට අදාලවයි ඔහුව මෙලෛස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

Related posts

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම්.

colombotoday

නාම යෝජනා කැඳවන තුරු අපේක්ෂකයා නම් නොකරන බව එජාපය කියයි

colombotoday

අල් හුසේන් යාපනේ.. ද්‍රවිඩ දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා

colombotoday

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. ආර්ථික වර්ධන වේගය 3.8%ට බහී..

colombotoday

මෛත්‍රීගේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි කොට්ඨාසයත් පරාදයි – තුන්වෙනි තැනට වැටේ

colombotoday

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday