Colombo Today Local News

“අපිට දකුණේ ඡන්ද අවශ්‍ය නෑ.. මුස්ලිම් – දමිල ඡන්දයෙන් සජිත් දිනනවා“ – රිශාඩ් බදියුදීන්

එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ උතුරු නැගෙනහිර සහෝදර මුස්ලිම් සහ දමිල ජනතාවගේ සහයෙන් බව අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පවසයි.

දකුණේ චන්ද 50% බැගින් දෙපසටම සමාන ලෙසින් බෙදී යනු ඇති බවටද ඔහු විශ්වාසය පළකළේය

Related posts

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

colombotoday

කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

“21 සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම අපහාසයක්”

Admin

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

Admin