Colombo Today Local News

පවුල් 1387ක පුද්ගලයන් 45091ක් වැස්සෙන් පීඩාවට

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුලල් 1387කට අයත් පුද්ගලයන් 45091ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධයස්ථානය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 6ක් තුවාල ලබා තිබේ.

ගාල්ල, මාතර, ගම්පහ, කලුතර හා කොළඹ යන දිස්ත්‍රික්කවලට අයත් ජනතාව මෙසේ පීඩාවට පත්ව ඇත.

පූර්ණ නිවාස හානි 22ක් හා අර්ධ නිවාස හානි 282ක් වාර්තා වී තිබේ.

එසේම පවුල් 878කට අයත් පුද්ගලයන් 3488ක් ආරක්ෂිත කඳවුරුවල රඳවා තිබේ.

Related posts

කොවිඩ් මරණ ආදාහනය කරණ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

colombotoday

ලාබ බෝතලේට කොක්කක්

Admin

” අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇති වෙනවා… ජනතාව දැනුවත් කළ නිසා මාව ඉවත් කළා ” – හිටපු කෘෂි ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

මහ වැස්සෙන් කොළඹ පවුල් 5585ක් අවතැන්

colombotoday

විදුලි ගාස්තුව වැඩි කරන්න වෙලා තියෙන්නේ

Admin

රනිල් ආසියානු සංවර්ධන බැංකුවට

Admin