Uncategorized

ගුරුකන්ද නාහිමි ආදාහනය ගැන අධිකරණ විභාගය ඇරඹෙයි… ඥාණසාර හිමිත් මුලතිව් අධිකරණයට…

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති නාහිමියන්ගේ ආදාහනය පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සදහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

අපවත්වූ නාහිමියන්ගේ දේහය විහාර භූමියේ ආදහනය කිරීම වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන අතර, අද පෙරවරු 9ට එහි විහාරවාසී හිමිවරුන් අධිකරණය වෙත කැදවා තිබෙනනවා.‍‍

මෙම අවස්ථාවට මහා සංඝරත්නය අධිකරණ පරශ්‍රය අසලට එක්ව සිටින අතර, බොදු බල සේනා මහ ලේ්කම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද මුලතිව් අධිකරණය වෙත මේ වන විට පැමිණ තිබෙනවා.

Related posts

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin

නාවික හමුදාධිපති අගමැති හමුවෙයි

colombotoday

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

Admin

ආරක්ෂක අමාත්‍යාංශයේ වෙඩිපිටිවලත් මුස්ලිම් අන්තවාදීන් පුහුණු වෙලා !!

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin